ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ...
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් ...
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ...
කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ...
පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි ...
ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුශීය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන ‘වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්’ ආරාධිත 20යි 20 තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් කර්නාටක ප්‍රාන්තයේදී ...
ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය ...
නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු ...
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියාව සමත්ව සිටී ...
වසර 27කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ...
ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීමෙන් පසු අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් එල්ලව චෝදනා පිළිබඳව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබේ. අද (08) උදෑසන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results